Archives: ජනවාරි 2020

ඔබට හොඳය

ලොව වටා සෙනග ඩොලර් බිලියන 98.2 ක් චොකලට් සඳහා 2016 වසරේදී වියදම් කළෝය. ගණන ඉතා විශාල වූවත් එය එතරම් පුදුමයක් නොවේ. චොකලට් ඉතා මිහිරිය. අපි එය ආශාවෙන් භුක්ති විඳින්නෙමු. එහි සෞඛ්‍ය ගුණාංගද ඇති බව දැනගත් විට මුළු ලෝකයම එකා මෙන් ප්‍රීති වූහ. චොකලට් වල ශරීරය වයසට යාම අවම කරන සහ හෘද රෝගවලට විරුද්ධ ගුණාංග ඇත. සෞඛ්‍යයට යහපත් වන වෙන කිසිවක්…

යාච්ඤා කිරීමට පොළඹවන ලදී

“අවුරුදු කිහිපයකට පෙර ඔයා ගැන යාච්ඤා කරන්න මට පෙළඹවීමක් ආවා. ඇයි කියලා මම දන්නේ නැහැ”.

මාගේ පැරණි මිතුරියගේ එම විද්‍යුත් පණිවුඩය සමග ඇයගේ බයිබලය තුළ තිබූ සටහනක් ඡායාරූපයක්ද සහිතව මට ලැබුණි. එහි “ජේම්ස් ගැන යාච්ඤා කරන්න. මනස, සිතුවිලි සහ වචන ගැන” යනුවෙන් ඇය ලියා තිබුණි. එහි පසුපස මාගේ නම ඉදිරියෙන් වසර තුනක් වෙනම සඳහන් වුනි.

එම වසර ගැන කල්පනා කරන…